32.8 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsමිරිහාන විරෝධතාවේ විමර්ශන CIDය යටතට

මිරිහාන විරෝධතාවේ විමර්ශන CIDය යටතට

මිරිහාන විරෝධතාව පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) යටතේ ක්‍රියාත්මක වන බව පොලීසිය පවසයි.

ඊයේ (31) රාත්‍රීයේදී මිරිහානේ ජනාධිපති නිවස අසළ පැවති විරෝධතාවේදී මේ වනවිට පුද්ගලයින් 54ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඊය කාන්තාවක්ද අයත්ය.