― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර වෙයි

සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර වෙයි

ශ්‍රී ලංකාව තුළ සියලුම සමාජ මාධ්‍ය ජාලා අවහිර වී තිබේ.

මෙය තාක්ෂණික දේෂයක්ද නැත්නම් වෙනත් කරුණක්ද යන්න මෙතෙක් නිශ්චිත වශයෙන් ප්‍රකාශ කළ නොහැක.