24.5 C
Colombo
Thursday, February 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅහිංසක කොල්ලන්ව මත් කරන්න හැදු සුරූපීණි අත්අඩංගුවට

අහිංසක කොල්ලන්ව මත් කරන්න හැදු සුරූපීණි අත්අඩංගුවට

බුලත්සිංහල පොලිස් වසමේ අතුර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 05 මිලිග්‍රෑම් 300ක් සමඟ 70 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

2025.02.18 වන දින දහවල් කාලයේදී බුලත්සිංහල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකාරියක් බව පොලිසිය පවසයි.

බුලත්සිංහල පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.