24.5 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහිටපු පොලිස්පති දේශබන්දුගෙන් මෝසමක්

හිටපු පොලිස්පති දේශබන්දුගෙන් මෝසමක්

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කරයි

වැලිගම ප්‍රදේශයේ හෝටලයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ව අත්අඩංගුවට ගැනීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවන ලෙස ඉල්ලමින් ඔහුගේ නීතිඥවරු අභියාචනාධිකරණයට මෝසමක් ඉදිරිපත් කර තිබේ.

මෙම මෝසම මගින් නඩුකරයට අදාළ තවත් ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට අවසර ඉල්ලා ඇත.

අද දින අභියාචනාධිකරණය විසින් අතුරු තහනම් නියෝගය නිකුත් කරනවාද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිත පසුබිමක මෙම මෝසම ඉදිරිපත් කර ඇත.