― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනාධිපති හා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනාධිපති හා ශ්‍රීලනිපයේ මන්ත්‍රීවරුන් අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනා අතර විශේෂ හමුවක් ජනාධිපති කාර්යාලයේදී මේ වන විට පැවැත්වේ.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් ලෙස කටයුතු කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද (05) පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ස්වාධීන කණ්ඩායමක් ලෙස වෙනම අසුන් ගත් අතර වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ඡා කරනු ඇත.