27.8 C
Colombo
Sunday, April 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපේරාදෙණියේ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

පේරාදෙණියේ බිහිසුණු අනතුරකින් දෙදෙනෙකුට දිවි අහිමි වෙයි

අද (31) අලුයම පේරාදෙණිය – ඒදඬුවාව ප්‍රදේශයෙදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා. ත්‍රීරෝද රථයක් පෙරළීයාමෙන් මෙම අනතුර සිදුව ඇති අතර දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා. ඔවුන් මේ වන විට පේරාදෙණිය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින අතර පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.