― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsහදිසි නීතිය ඉවත් කෙරේ

හදිසි නීතිය ඉවත් කෙරේ

පසුගිය අප්‍රේල් 01 වැනිදා පැනවූ හදිසි නීති රෙගුලාසි ඊයේ (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ.

ජනාධිපති ගොඨාභර රාජපක්ෂ විසින් ඊයේ රාත්‍රියේ නිකුත් කළ අතිවිශේෂ ගැසට් නිවේදනයකින් මේ බව දක්වා තිබේ.

ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටසේ විධි විධානවලට අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය 01 වැනිදා හදිසි නීතිය පනවනු ලැබීය.