23.4 C
Colombo
Friday, February 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඇමති ජොන්ස්ටන්ගේ කාර්යාලය වටලයි

ඇමති ජොන්ස්ටන්ගේ කාර්යාලය වටලයි

අද (06) දහවල් කුරුණෑගල නගරයෙන් ආරම්භ වූ විරෝධතාවය මේ වනවිට මහාමාර්ග අමාත්‍යවරයා වන ආණ්ඩු පක්ෂ කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ කාර්යාලය දෙසට ගමන් කරන බව අප වාර්තාකරුවන් සඳහන් කරයි.