― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජනපති හා රනිල් අතර හමුවක්

ජනපති හා රනිල් අතර හමුවක්

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදුවෙමින් පවතී.

ජනාධිපතිවරයා අද (07) උදෑසන පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණ විනාඩි කිහිපයකින් එයින් පිටව ගිය අතර රනිල් වික්‍රමසිංහ සමග සාකච්ඡාව අරඹා ඇත්තේ එයින් පසුවයි.