අන්තර්ජාතික මූඩීස් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාව තවදුරටත් පහළට දමා ඇත.
මෙතෙක් එම ශ්‍රෙණ්ගත කිරීම්වල B2 මට්ටමේ සිටි ශ්‍රී ලංකාව නවතම ශ්‍රේණිගත කිරීම් ඇතුලත් කර ඇත්තේ CAA1 මට්ටමටයි.
එම මට්ටම Moodys Rating Scale අනුව ණය ඉහලම අවදානමක් ඇති කාණ්ඩයක් වෙයි.
ඔබ මා සිටින්නේ බංකොලොත් වීමට ආසන්න රටකයි.. හැබැයි තාම ප්‍රමාද නෑ..