― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsGohomegota අරගලය කඩන්න නිශ්ශංක සේනාධිපතිගෙන් කෝටි 10ක් - විශේෂ හෙළිදරව්ව මෙන්න

Gohomegota අරගලය කඩන්න නිශ්ශංක සේනාධිපතිගෙන් කෝටි 10ක් – විශේෂ හෙළිදරව්ව මෙන්න

අපේ රටේ රංගන ශිල්පිනියක් මෙන්ම නිරූපන ශිල්පිනියක් ලෙස රසික ආදරය දිනාගත් යුරේනි නොෂිකා විශේෂ හෙළිදරව්වක් සිදුකර තිබේ.

ඒ #Gohomegota අරගලය දෙකඩ කිරීම සඳහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කර ඇති බව සඳහන් කරමින්. මේ ක්‍රියාව සඳහා යොදාගෙන ඇති සමාජ මාධ්‍ය පිටු කිහිපයක්ද ඇය අනාවරණය කර තිබේ.

ඉරාජ් වීරරත්න සහ රෝහිත රාජපක්ෂ විසින් මෙය මෙහෙයවන බවත් මේ සඳහා ෆේක් එකවුන්ට් 5000ක් පමණ යොදාගෙන ඇති බවත් ඇය සිය මුහුණුපොතේ සටහනක් තබමින් පවසා තිබේ.