25.6 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්ධන මෙට්‍රික් ටොන් 265,000ක් ආනයනය කිරීමට පියවර

ඉන්ධන මෙට්‍රික් ටොන් 265,000ක් ආනයනය කිරීමට පියවර

මේ මාසය තුළදී ඉන්ධන මෙට්‍රික් ටොන් 265,000ක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

එහි සභාපති සුමිත් විජේසිංහ පැවසුවේ මේ දිනවල ඉන්ධන පරිභෝජනය සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති නිසා ඒ යටතේ ආරක්ෂිත තොගයක් පවත්වාගෙන යාමටද අපේක්ෂා කරන බවයි.