24.5 C
Colombo
Friday, February 13, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅද පැය 04ක විදුලි කප්පාදුවක්

අද පැය 04ක විදුලි කප්පාදුවක්

විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ජලය සහ ඉන්ධන නොමැති වීම හේතුවෙන් අද (11) සහ හෙට (12) දෙදින පැය 04 ක් බැගින් විදුලිය කප්පාදු කිරීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය පවසයි.

A,B,C,D,E,F,G,H,I,J,K,L,M,N,O,P,Q,R,S,T,U,V,W යන කලාප 20 ට පෙරවරු 08.00 සිට පස්වරු 05.30 දක්වා දහවල් කාලයේ පැය 2යි විනාඩි 15කුත්, පස්වරු 05.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 45 කුත් වශයෙන් මෙම විදුලි කප්පාදුව සිදුකෙරේ.