32.2 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNews13, 14 සුරාසල් වැසේ

13, 14 සුරාසල් වැසේ

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද නිමිත්තෙන් මේ මස 13 සහ 14 දිනවල දිවයිනේ සියලු සුරාසල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.

මේ සම්බන්ධයෙන් සුරාසල් හිමියන් මේ වන විටත් දැනුවත් කර ඇති බවත් එම නි‍යෝග නොතකා ක්‍රියාකරන හිමිකරුවන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.