අමිත් වීරසිංහ අභිනව නිවහල් පෙරමුණේ පක්ෂ නායකත්වයට පත්වී තිබෙනවා.
මෙහිදි මෙතෙක් කල් ලොව ලාබාලතම පක්ෂ නායකත්වය හෙබවු තායිලන්තයේ හිටපු අගමැතිතුමියගේ දියණිය වන 37 හැවැරිදි පෞටාන් ශිනවතර්ගේ ලොව ලාබාලතම පක්ෂ නායකත්වය යන ලෝක වාර්තාව අභිනව නිවහල් පෙරමුණේ පක්ෂ නායකත්වයට තිස්තුන් හැවැරිදි අමිත් වීරසිංහ පත් වීම සමග එම ලෝක වාර්තාව ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා.
මේ වන විට ලොව ලාබාලතම පක්ෂ නායකත්වය යන තනතුර හොබවන ලෝක වාර්තාව ශ්‍රී ලංකාව සතු වේ.





