28 C
Colombo
Thursday, November 6, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඅය – වැය හෙට පාර්ලිමේන්තුවට

අය – වැය හෙට පාර්ලිමේන්තුවට

2026 වසර සඳහා වන අය – වැය මුදල් අමා­ත්‍ය­ව­රයා ලෙස ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් හෙට (07) පස්වරුවේ පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තයි.

අය – වැය  විස­ර්ජන පනත් කෙටු­ම්පත පාර්ලි­මේ­න්තු­වට ඉදි­රි­පත් කිරීම පසු­ගිය සැප්තැ­ම්බර් 26 වැනිදා සිදු කෙරුණා.

ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා විසින් හෙට (7) දිනයේ අයවැය ඉදි­රි­පත් කිරී­මෙන් පසුව ඊට අදාළ විවා­දය දෙසැ­ම්බර් 05 වැනිදා දක්වා පැවැ­ත්වී­මට නිය­මිතයි.