27.8 C
Colombo
Wednesday, July 23, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැහැ - සෞඛ්‍ය අමාත්‍යංශය

රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් නැහැ – සෞඛ්‍ය අමාත්‍යංශය

රජයේ රෝහල්වල ප්‍රමාණවත් තරම් ඖෂධ හා ශල්‍ය උපකරණ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පාසයි.

එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ රජයේ රෝහල්වල ඖෂධ හා ශල්‍ය උපකරණ බරපතල හිඟයක් ඇති බවට අසත්‍ය ප්‍රචාර සමාජ මාධ්‍ය මාධ්‍යවල හුවමාරු වෙමින් පවතින බවයි.

බස්නාහිර පළාතේ රජයේ රෝහල්වල ඇති, හිඟ බව පවසන ඖෂධ හා ශල්‍ය උපකරණ දත්ත ඇතුළත් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංශය මේ බව තහවුරු කරයි.