28.4 C
Colombo
Wednesday, April 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsනව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව අමාත්‍ය මණ්ඩලය අද දිවුරුම් දෙයි

නව කැබිනට් මණ්ඩලය අද (18) උදෑසන 10.30ට දිවුරුම් දීමට නියමිත බව රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව නව කැබිනට් අමාත්‍යවරුන් 18 දෙනෙකු පමණ අද ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේදී දිවුරුම්දීමට නියමිතයි.

මෙම නව අමාත්‍ය මණ්ඩලය තරුණයින්ගෙන් සමන්විත වන බව අභ්‍යන්තර ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.