23.9 C
Colombo
Sunday, December 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ගේ ඇමති ධුරය කනක හේරත්ට

ජොන්ස්ටන්ගේ ඇමති ධුරය කනක හේරත්ට

ජොන්ස්ටන් ප්‍රනාන්දුට මහාමාර්ග අමාත්‍ය ධුරය අහිමි වී තිබේ.

අද පත් කරනු ලැබූ නව කැබිනට් මණ්ඩලයේ අධිකරණ අමාත්‍ය ධුරයක් පත්කර නොමැත. එය බොහෝ විට මුදල් අමාත්‍ය අලි සබ්රිට පැවරෙනු ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.