29 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsප්‍රියන්ත කුමාර ඝාතනයේ 06කට මරණ දඬුවම

ප්‍රියන්ත කුමාර ඝාතනයේ 06කට මරණ දඬුවම

පකිස්ථානයේ සියල්කොට් නුවර දී කෲර වද හිංසාවට ලක්කර ප්‍රියන්ත කුමාර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන්ට අධිකරණය විසින් දඩුවම් නියම කරනු ලැබ තිබේ.

ඒ අනුව, පකිස්ථාන අධිකරණයක් විසින් විත්තිකරුවන් 6 දෙනෙකුට මරණ දඬුවම ලබා දුන්නේය.

තවත් සැකකරුවන් 7 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරිණි.