― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසුරේෂ් සලේ උපවාසය අත්හරී

සුරේෂ් සලේ උපවාසය අත්හරී


තමන් නිරතව සිටි උපවාසය අවසන් කිරීමට රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ තීරණය කර තිබෙනවා.


ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ සිය නීතිඥවරුන් විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම් සහ ලබා දුන් උපදෙස්වලින් අනතුරුව බවටයි වාර්තා වෙන්නේ.