― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsසටන් විරාමය අවසන් 

සටන් විරාමය අවසන් 

අමෙරිකාව සහ ඉරානය අතර ඊයේ සිදුවූ අන්‍යෝන්‍ය ප්‍රහාරවලින් අනතුරුව, අද රාත්‍රියේදී ද ඉරානයට එරෙහිව බොහෝ දුරට ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම, ඉරානයට එරෙහිව යළිත් නාවික අවහිරතාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවට ද ජනාධිපතිවරයා අනතුරු අඟවා ඇත.

මේ වන විට තුර්කියේ පැවැත්වෙන නේටෝ (NATO) රාජ්‍ය නායක සමුළුවට එක්ව සිටින ජනාධිපති ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, දෙපාර්ශවය අතර පැවති අවබෝධතා ගිවිසුම මේ වන විට අවසන් වී ඇති බවයි.

කෙසේ වෙතත්, මීට පෙර ඔහු ප්‍රකාශ කර තිබුණේ සාකච්ඡා ක්‍රියාවලිය ඉදිරියට පවත්වාගෙන යා හැකි බවයි.