― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNews"මේකද ප්‍රජාතන්ත්‍රවාදය..? මේකද රටේ නීතිය.. ? ශ්‍රී ලංකා පොලිසිය ගැන ලැජ්ජයි "...

“මේකද ප්‍රජාතන්ත්‍රවාදය..? මේකද රටේ නීතිය.. ? ශ්‍රී ලංකා පොලිසිය ගැන ලැජ්ජයි ” – මහේල ජයවර්ධන

හිටපු ශ්‍රී ලංකා සුපිරි ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධනද මෙම සිදුවීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල ප්‍රකාශ කර තිබෙනවා.
ඔහු පවසන්නේ පොලිසිය ගැන ලැජ්ජා වන බවයි.

ඔහු පලකළ අදහස පහතින්..

“ජනතාව ප්‍රචණ්ඩකාරී ලෙස සහ පොදු දේපළවලට හානි කළේ නම් ඔවුන් අත්අඩංගුවට ගත හැකි නමුත් ඔවුන්ට වෙඩි තැබීමට හැකිද.? මේකද ප්‍රජාතන්ත්‍රවාදය? මේකද රටේ නීතිය? මෙයට වගකිවයුත්තන් කවුරුන් වුව ද යුක්තිය ඉදිරියට ගෙන යා යුතුය… ශ්‍රී ලංකා පොලිසිය ඔබ ගැන ලැජ්ජයි”