― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉදිරි වසර තුන ඇතුලත මහනුවර නගරයේ දැවැන්ත සංවර්ධනයක්

ඉදිරි වසර තුන ඇතුලත මහනුවර නගරයේ දැවැන්ත සංවර්ධනයක්

ඉදිරි වසර තුන ඇතුලත මහනුවර නගරය දැවැන්ත සංවර්ධනයකට ලක්කරන බව අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතා පවසනවා.

මහනුවර නගරයේ සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් අමාත්‍ය කේ ඩී ලාල් කාන්ත මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතාගේ නිරීක්ෂණයට ලක්වුණා.

ගැටඹේ ගුවන් පාලමයි ප්‍රථමයෙන් ඔවුන් නිරීක්ෂණය කළේ.

විලියම් ගොපල්ලව මාවත , ලුවී පිරිස් මාවත හා මහයියාව ද්විත්ව උමං මාර්ගයේ ඉදිකිරීම් ද නිරීක්ෂණය කෙරුණා.