― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsAccidentටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අනතුරක්

ටිපර් රථයක් සහ බස් රථයක් ගැටී අනතුරක්

🚨 අතුරුගිරියේ බස් රථයක් හා ටිපර් රථයක් ගැටෙයි – ගෝවින්න මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිරයි

අතුරුගිරිය ප්‍රදේශයේදී බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් රිය අනතුරක් සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

අනතුර හේතුවෙන් ගෝවින්න මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති අතර, එම මාර්ගය භාවිත කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස දැනුම් දී තිබේ.