― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අනතුරු ඇඟවීමක්

ඉදිරි කාලසීමාව තුළදී ගෝලීය ආර්ථික වර්ධනය අඩු වී උද්ධමනය තවදුරටත් ඉහළ යනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශයට පත් කර තිබේ.

වත්මන් ආර්ථික ප්‍රවණතාවන් සැලකිල්ලට ගනිමින් ඔවුන් මෙම නිගමනය ඉදිරිපත් කර ඇති අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙම ප්‍රකාශයත් සමඟ ලෝක වෙළදපොළේ බොරතෙල් මිල සියයට 5කින් පමණ අඩු වී ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව දිනක් තුළ බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 107යි ශත 25ක් දක්වා සියයට 5.9කින් පහත වැටී ඇති අතර වෙස්ට් ටෙක්සාස් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 102ක් දක්වා පහත වැටී ඇත.