29.5 C
Colombo
Friday, June 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඉන්දියාවෙන් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙයි

ඉන්දියාවෙන් ඩීසල් රැගත් නෞකාවක් මෙරටට පැමිණෙයි

ඉන්දියාවෙන් තවත් ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක තොගයක් ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඉන්දීය ණය පහසුකම යටතේ එම ‍ඩීසල් තොගය ඊයේ (20) මෙරටට රැගෙනවිත් ඇත.

මාස දෙකකදී ඉන්දීය ණය පහසුකම යටතේ විවිධ ඉන්ධන මෙට්‍රික් ටොන් 400,000කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට මෙරටට ගෙනැවිත් තිබේ.