25 C
Colombo
Thursday, February 12, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsයුක්‍රේන - රුසියා යුධ ගැටුම් දරුණු අතට

යුක්‍රේන – රුසියා යුධ ගැටුම් දරුණු අතට

මේ වනවිට යුක්‍රේන – රුසියා යුධ ගැටුම් දරුණු තත්ත්වයක පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම යුද ගැටුම් මාස ගණනාවක් පුරා ඇදී යමින් පවතින අතර යුක්‍රේනයේ මරියපෝල් නගරය ඉලක්ක කර ගනිමින් රුසියාව එල්ලකරන ප්‍රහාර මේ වන තෙක් අවසන් වී නොමැත.

මෙවන් පසුබිමක ඩොලර් මිලියන 800 ක තවත් යුධ ආධාර පැකේජයක් යුක්‍රේනයට ලබාදීමට අමෙරිකාව තීරණය කර ඇත. කාලතුවක්කු අවි, පතොරම් සහ විශේෂ ඩ්‍රෝන යානා එම පැකේජයට අයත්ය.

දෙරට අතර පවතින මෙම යුධ ගැටුම් නිසා ලෝක ආර්ථිකයටද දැඩි බලපෑමක් එල්ල වී තිබේ.