― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

ඩිෆෙන්ඩර් අනතුර සම්බන්ධයෙන් තිදෙනෙක් අත්අඩංගුවට

කුලියාපිටිය, කනදුල්ල ප්‍රදේශයේදී යතුරු පැදියක් හා ඩිෆෙන්ඩර් රථයක් ගැටී පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, ඩිෆෙන්ඩර් රථයේ රියැදුරු, එහි ගමන් කළ 14 හැවිරිදි අයෙකු ඇතුළු තුන් දෙනෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අනතුරින් මිය ගියේ 39 හැවිරිදි පුද්ගලයෙකි. සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් ඩිෆෙන්ඩර් රථයට ගිනිතබා ඇති අතර එහිදී රථය සම්පුර්ණයෙන් විනාශ වී ඇති බව පොලිසිය පවසයි.