30 C
Colombo
Friday, February 20, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsකැරළි මර්දන ඒකකයෙන් පැමිණීමත් සමඟ ගෝඨාගෝගම උණුසුම් වෙයි

කැරළි මර්දන ඒකකයෙන් පැමිණීමත් සමඟ ගෝඨාගෝගම උණුසුම් වෙයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන නිර්පාක්ෂික අරගලය අඛණ්ඩව පැවැත්වෙන අතර මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයට පොලිස් කැරළි මර්දන නිලධාරීන් පැමිණ ඇති බව වාර්තා වෙයි.

එම අවස්ථාවේදී ඇතිවූ මහජන විරෝධාතවය නිසා ඔවුන් එම ස්ථානයෙන් පිටව ගිය බව අප වාර්තාකරුවන් පවසයි.