30 C
Colombo
Wednesday, May 27, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsසුරාබදු කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්

සුරාබදු කොමසාරිස්ගෙන් විශේෂ දැනුම්දීමක්

සංශෝධිත මිල ගණන් ප්‍රකාශයට පත් නොකිරීම නිසා මත්පැන් අලෙවිසැල් ඉහළ මිල ගණන් යටතේ මත්පැන් අලෙවි කිරීම සිදුකරන බව වාර්තා වෙයි.

මේ හේතුවෙන් දේශීය ආයතන විසින් ඉහළ දමන ලද සංශෝධිත මත්පැන් මිල ගණන් වහාම ප්‍රකාශයට පත්කරන ලෙස සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා අදාළ ආයතන වෙත දැනුම් දී ඇති බව වාර්තා වෙයි.