29.5 C
Colombo
Friday, June 20, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsනැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

නැඳුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය

නැඳුන්ගමුවේ හස්තිරාජයා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

2005 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා අවස්ථා 13කදී දළදා කරඬුව වැඩමවීමට නැඳුන්ගමුවේ හස්තියා වාසනාවන්ත වුණා. ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව නැඳුන්ගමුවේ හස්තියා ජාතික වස්තුවක් ලෙස නම් කිරීමට බුද්ධ ශාසන කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.