30 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරට පුරා යළි ඉන්ධන පෝළිම්

රට පුරා යළි ඉන්ධන පෝළිම්

මේ වන විට දිවයින පුරා යලිත් ඉන්ධන පිරවුම්හල්වල පොළිම් දැකගැනීමට හැකිය.

දිවයින පුරා ඉන්ධන පිරවුම්හල්වල යළි ඉන්ධන හිඟයක් නිර්මාණය වීම මෙලෙස පෝළිම් නිර්මාණය වීමට හේතු වී තිබේ.

ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ සමලේකම් ඩී.වී. ශාන්ත සිල්වා පැව්සුවේ පිරවුම්හල්වලින් ඇනවුම් කරන ඉන්ධන තොග ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් නිකුත් නොකරන බවයි. ඉන්ධන බවුසර් හිමියන්ගේ වර්ජනය සඳුදා පස්වරුවේ අවසන් වුවත් අඛණ්ඩව ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන සැපයීමට නොහැකි වී ඇතැයි වාර්තා වෙයි.