31 C
Colombo
Wednesday, May 6, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsදිවයින පුරා පෞද්ගලික බස් රථ වර්ජනයක් - Breaking

දිවයින පුරා පෞද්ගලික බස් රථ වර්ජනයක් – Breaking

අද මධ්‍යම රාත්‍රී 12 සිට පෞද්ගලික බස් රථ වර්ජනයක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා.
පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මේ බව සඳහන් කළා.