31.1 C
Colombo
Friday, July 4, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsපාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ රථයේ ගැටී පුද්ගලයෙක් ජීවිතක්ෂයට

ඊයේ රාත්‍රියේ පුත්තලම පලාවිය කල්පිටිය මාර්ගයේ මාම්පුරිය ප්‍රදේශයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ගේ ජීප් රථයේ ගැටී පුද්ගලයකු මරණයට පත් වී තිබේ.

එම අනතුර සිදුවන අවස්ථාවේ මන්ත්‍රීවරයාද රථයේ සිට ඇති අතර ඔහුගේ රියදුරා මේ වනවිට පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.