28 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsකතරගම ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්ත්වයක්

කතරගම ප්‍රාදේශිය සභාවේ උණුසුම් තත්ත්වයක්

කතරගම ප්‍රාදේශීය සභාව අද (06) උණුසුම් මුහුණුවරක් ගත්තේය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් විසින් කතරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට සභාගර්භය තුළදීම ප්‍රහාරයක් එල්ල කිරීම නිසා මෙම උණුසුම් තත්ත්වය ඇති වී තිබේ.

එම ප්‍රහාරයෙන් බිම ඇදවැටුණු සභාපතිවරයා පසුව තවත් මන්ත්‍රීවරුන් පිරිසක් ඔසවාගෙන ගොස් තිබේ.