28.4 C
Colombo
Sunday, June 14, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගෝඨාගෝගම යුද පිටියක් වෙයි - 11ක් රෝහලේ

ගෝඨාගෝගම යුද පිටියක් වෙයි – 11ක් රෝහලේ

ගාලු මුවදොර පරිශ්‍රයේ මේ වනවිට ඇති වී තිබෙන උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 11 දෙනෙකු මේ වනවිට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව කොළඹ ජාතික රෝහලේ පුහුණු කිරීමේ හෙද නිලධාරී පුෂ්පා රම්‍යානි ද සොයිසා අප සමඟ සඳහන් කළා.