― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsසජිත් ප්‍රේමදාස අරගල භූමියට පැමිණෙයි - තරුණයන් ඔහු පන්නයි

සජිත් ප්‍රේමදාස අරගල භූමියට පැමිණෙයි – තරුණයන් ඔහු පන්නයි

මේ වනවිට උණුසුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන ගාලු මුවදොර පරිශ්‍රයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැමිණ ඇති බව වාර්තා වෙයි.

මේ අතර එහි සිටි පිරිසක් විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාවට පැමිණ සිටි පිරිසට ප්‍රහාරයක් එල්ල කර ඇති බව වාර්තා වෙයි.
විපක්ෂ නායකයා පැමිණි රථ වාහන වලටද එම පිරිස පහර දී ඇති බවයි වැඩිදුරටත් තොරතුරු වාර්තා වෙයි.