පැවති ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව රෝහල් ආරංචිමාර්ග පවසයි.
ඒ, අනුව මේ දක්වා පුද්ගලයින් 217 දෙනෙකු රෝහල්ගතකර ඇති අතර ගාලුමුවදොර ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 08ක් දක්වා ඉහළ ගොස් තිබේ.