― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeNewsදේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් පිරිසට පොලිසියෙන් චණ්ඩි පාට්

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් පිරිසට පොලිසියෙන් චණ්ඩි පාට්

දේශබන්දු තෙන්නකෝන්ට පහරදුන් පිරිස අතර සිටි අයෙක්ට පොලිසියෙන් පහර දෙයි

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (10) පිරිසකගේ ප්‍රහාරයකට ලක් වුණා.

මෙම පහරදීම සිදුකළ පිරිස අතර සිටි පුද්ගලයෙක් පොලිසිය වසින් අල්ලාගෙන පහර දී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

බේරේ වැව ආසන්නයේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා මෙම පහර කෑමට ලක්ව ඇති අතර තුවාල ලබා ඇති අතර ඔහු රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව සඳහන්.