30.6 C
Colombo
Tuesday, June 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැතිට කොළඹින් පිටවෙන්න හෙලිකොප්ටර් යානය ලැබුණේ මෙහෙමයි

අගමැතිට කොළඹින් පිටවෙන්න හෙලිකොප්ටර් යානය ලැබුණේ මෙහෙමයි

ජනපතිගේ ඉල්ලීම පරිදි ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතියට යටත්ව හිටපු අග්‍රාමාත්‍යවරයාට කොළඹින් පිටත්ව යාම සදහා හෙලිකොප්ටර් යානයක් ලබා දුන් බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක සදහන් කරයි.