27.8 C
Colombo
Sunday, January 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsගැටුම්වලින් තුවාල ලැබූ ගණන 230 දක්වා ඉහළට

ගැටුම්වලින් තුවාල ලැබූ ගණන 230 දක්වා ඉහළට

ඊයේ (10) ඇති වූ ගැටුම්කාරී තත්ත්වයන්ගෙන් තුවාල ලැබූ පුද්ගලයන් 230 දෙනෙකු මේ වනවිට රෝහල්ගත කර ඇති අතර පුද්ගලයන් 09 දෙනෙකු මියගොස් තිබේ.

මෙම ගැටුමට මැදි වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද මිය ගිය බව කොළඹ ජාතික රෝහල අවධාරණය කරයි.