33.9 C
Colombo
Wednesday, April 29, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජොන්ස්ටන්ගේ තලංගම නිවසත් ගින්නෙන් විනාශයි

ජොන්ස්ටන්ගේ තලංගම නිවසත් ගින්නෙන් විනාශයි

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ තලංගම වැව පාරේ පිහිටි නිවස ඊයේ (10) පස්වරුවේ පිරිසක් විසින් ගිනි තබා විනාශ කර තිබේ.

ගින්නෙන් මුළු නිවසම විනාශ වී ඇති අතර එහි සිටි බල්ලන් දෙදෙනෙකු සහ කුකුළු සහ නිවසේ තිබූ ගෑස් සිලින්ඩරයක් සහ මයික්‍රෝවේව් අවන් එකක් පැමිණ සිටි පිරිස් සොරා ගෙන ඇති බව එහි සිටි පුද්ගලයකු ප්‍රකාශ කළේය.

ගිනි තැබීම සඳහා දෙපිරිසක් වෙලාවල් දෙකකදී පැමිණ ගිනිතැබීම සිදුකර මංකොල්ලකෑම සිදුකළ ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.