27.2 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsජනපති නියමයෙන් අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරු

ජනපති නියමයෙන් අමාත්‍යංශ කිහිපයකට නව ලේකම්වරු

ජනාධිපතිගේ බල ප්‍රකාරව ජන ජීවිතය යතා පරිදි පවත්වාගෙන යාමට අමාත්‍යංශ කිහිපයකට ලේකම්වරුන් පත් කෙරේ.

ආරක්ෂක අමාත්‍යංශය සඳහා විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න මහතා.

මහජන ආරක්ෂක අමාත්‍යංශය සඳහා විශ්‍රාමික මේජර් ජෙනරල් ජගත් අල්විස් මහතා

මුදල් අමාත්‍යාංශය සඳහා කේ.එම්. මහින්ද සිරිවර්ධන මහතාත් පත්කර තිබේ.