32 C
Colombo
Saturday, April 19, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsරනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයේ දිවුරුම් දෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ධුරය සදහා හිටපු අගමැතිවරයෙකු වූ වර්තමාන එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා මිට සුළු වෙලාවකට පෙර ශ්‍රී ලංකාවේ නව අගමැතිවරයා වශයෙන් ජනාධිපතිවරයා ඉදිරියේදී දිව්රුම් දෙනු ලැබුවා.