29.5 C
Colombo
Sunday, March 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsරනිල්ව හලා ජනපති හෙට විශේෂ සාකච්ඡාවක

රනිල්ව හලා ජනපති හෙට විශේෂ සාකච්ඡාවක

හිටපු ඇමතිවරු සහ ජනාධිපතිවරයා අතර වි‌ශේෂ සාකච්ඡාවක් හෙට (14) පැවැත්වීමට නියමිතය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට මෙම සාකච්ඡාව සඳහා ආරාධනා කර නොමැති බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

එහිදී ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහ අගමැති වශයෙන් පත් කිරීම පිළිබඳව හේතු වූ කරුණු පැහැදිලි කර අගමැතිවරයාට සහය ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙණු ඇතැයි වාර්තා වේ.