26.1 C
Colombo
Monday, March 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsඅගමැති අද ජාතිය අමතයි

අගමැති අද ජාතිය අමතයි

ඊයේ (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජාතිය ඇමතීමට නියමිතව තිබුණද එය අද (16) සිදු කිරීමට අගමැතිවරයා තීරණය කර ඇත.

ආර්ථික අර්බුදය නිම කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී ජනතාව දැනුවත් කිරීමට නියමිත බවද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනය, ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟය, පොහොර අර්බුදය, ඉන්ධන සහ ගෑස් හිඟයකින් තොරව ලබාදීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ඇතුළු පවතින තත්ත්වය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ සූදානම් වෙයි.