31 C
Colombo
Tuesday, April 8, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeNewsගෑස් නෞකාවක් අද දිවයිනට

ගෑස් නෞකාවක් අද දිවයිනට

මෙට්‍රික් ටොන් 3500ක් රැගත් ගෑස් නෞකාවක් අද (16) දිවයිනට පැමිණීමට නියමිතය.

ලිට්‍රෝ සමාගමේ සභාපති විජිත හේරත් පැවසුවේ ඊට අදාළ ගෙවීම් හෙට (17) දිනයේදී සිදු කිරීමට නියමිත බවයි.

එම නෞකාව සඳහා ඩොලර් මිලියන 7ක් ගෙවීමට නියමිතව ඇති අතර හෙට අදාළ ගෑස් තොගය ගොඩබෑමෙන් පසු අනිද්දා සිට බෙදාහැරීමේ කටයුතු ආරම්භ කරන බව ලිට්‍රෝ සමාගම පවසයි.