දිවුලපිටිය දූනගහ ප්‍රදේශයේ ඊයේ සවස දිවුලපිටිය පොලිසිය විසින් දූනගහ (ගලඋඩ) පන්සලේ බරම්පොල ධම්මතිලක ස්වාමීන් වහන්සේව දිවුලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අප කළ විමසීමකදී දිවුලපිටිය පොලිසියෙන් පැවසුවේ මෙම ස්වාමීන් වහන්සේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ ගෙ දිවුලපිටිය මරදගහමුල ප්‍රදේශයේ කාර්යාලයට පහරදීමට සහ ගිනි තැබීමට එම ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට ගත් බවයි…
මෙම ස්වාමීන් වහන්සේව අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.