27.2 C
Colombo
Friday, June 5, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeNewsජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවට

ජනාධිපතිවරයාට අප්‍රසාය පළ කිරීමේ යෝජනාව අද (17) දින පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.